ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර දිවි ගමනින් සමුගනී

ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඔහු මුම්බායිහි ඔහුගේ නිවසේ දී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද ඔහු රෝහල් ගත කර තිබූ අතර, ඇතැම් විදෙස් මාධ්‍ය එහිදී ඔහු මිය ගිය බවට අසත්‍ය පුවත් වාර්තා කර තිබුණා.

ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දශක ගණනාවක් පුරා චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක දායකත්වය ලබා දී තිබෙනවා.

හින්දි සිනමාවේ ග්‍රීක දෙවියා ලෙසින් විරුදාවලි ලැබූ ධර්මේන්ද්‍රගේ 90 වන ජන්ම දිනය එළඹෙන දෙසැම්බර් 08 වන දිනට යෙදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?