ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 84 වන වියේ පසු වුණා.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා ද වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
8
+1
+1
1
+1
22
+1
+1
1




