spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රමිතියෙන් තොර තරාදිය නිසා බර අඩුවූ පොහොර මිටි

බර අඩු පොහොර මිටි හමුවූ සිද්ධියට හේතු වී ඇත්තේ පොහොරවල බර මැනීමට උපයෝගී කරගත් ප්‍රමිතියෙන් තොර තරාදි බවට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ කමිටුව අනාවරණය කර තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී අනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ තිබී නියමිත බරින් අඩු යුරියා ‍පොහොර මිටි සොයාගෙන තිබුණා.

වැඩිදුර විමර්ශනවල දී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් බරකිරීම සඳහා යොදාගෙන ඇති තරාදිය ගබඩාව අසල නිවසකින් ලබාගත් සහතික නොකළ දුනු තරාදියක් බවට අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?