ප්‍රමාණවත් ඉන්ධන තොග පවති – සංස්ථාවේ සභාපති

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යවන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සියලුම ඛනිජ තෙල් බවුසර් හිමියන්ගෙන් ඉල්ලා සිටී.