ප්‍රභල ඇමතිවරයෙක් රටින් පැන ගිහින් ද ?

ප්‍රබල ඇමතිවරයෙක් රටින් පිටවූ බවට මේ වන විට සමාජ මාධ්‍යන් හී විශාල කට කතාවක් පැතිරෙමින් තිබෙනවා.
ඔවුන් පවසා සිටින ආකාරයට එන් 750 ජී.එෆ් වර්ගයට අයත් යානාවකින් අදාල අමාත්‍යවරයා පිටව ගිය බවට සදහන්.නමුත් තවමත් කිසිදු වග කිවයුතු මූලාශ්‍රකින් එම පුවත තහවුරු කර නැත.

බොහෝ දෙනා අන්තර්ජාලයෙන් ලබාගත් ගුවන් යානාවන්හී ඡායාරූප සමග අසත්‍ය තොරතුරුත් බෙදා හැරීමට ඉඩ ඇති බැවින් ඉතා වගකීමෙන් තොරතුරු සොයා බලා හුවමාරු කල යුතු බව සියලු පාඨක ජනතාවට අප මෙහිදී මතක් කිරීමට කැමති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?