ප්‍රබල ආර්ජන්ටිනාව සුපිරි 16 වටයේ බලාපොරොත්තු රඳවා ගනී

පාපන්දු ලෝක කුසලාන තරගවලියේ තමන් සහභාගී වූ පළමු තරගය පරාජයට පත් වූ ලියනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ය යළිත් ජයග්‍රාහී මාවත සොයා ගන්නට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (26) මෙක්සිකෝව සමඟ පැවති තරගය ගෝල දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමත් සමඟයි.

ඒ, අනුව මෙක්සිකෝව පරාජයට පත් කළ ආර්ජන්ටිනාව සුපිරි 16 දෙනාගේ වටයේ බලාපොරොත්තු රඳවා ගන්නට සමත් වුණා.

මෙහිදී ආර්ජන්ටිනාව වෙනුවෙන් නායක ලියනල් මෙසී සහ එන්සෝ ෆර්නැන්ඩස් ගෝල රැස්කළා.

මේ අතර පළමු තරගයේ දී ප්‍රබල ආර්ජන්ටිනාව පරාජයට පත් කළ සෞදි අරාබිය ඊයේ (26) පෝලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

එහිදී පෝලන්ත කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ගෝල දෙකට බිංදුවක් ලෙසයි.

එමෙන්ම තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ දිනයේ පවතී අතර එහිදී ටියුනීසියාව සමඟ පැවති තරගය ගෝල එකට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගත් අතර, ඩෙන්මාර්කය සමඟ පැවති තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළා.

ඩෙන්මාර්කය පරදා ප්‍රංශය මෙඅ තරගය ජය ගත්තේ ගෝල දෙකට එකක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17