AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සුඛෝපභෝගී බසයක් හපුතලේ දී අනතුරකට ලක්වේ (ඡායාරූප)

කොළඹ සිට හපුතලේ, පන්කැටිය ප්‍රදේශය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (03) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හපුතලේ – බදුල්ල මාර්ගයේ හපුතලේ තේ කර්මාන්තශාලාව අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී බස් රථය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් බස් රථයක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
37
+1
4
+1
4
+1
7
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?