ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සුඛෝපභෝගී බසයක් හපුතලේ දී අනතුරකට ලක්වේ (ඡායාරූප)

කොළඹ සිට හපුතලේ, පන්කැටිය ප්‍රදේශය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (03) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හපුතලේ – බදුල්ල මාර්ගයේ හපුතලේ තේ කර්මාන්තශාලාව අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී බස් රථය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් බස් රථයක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14