AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ප්‍රධාන දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීමේ හේතුවෙන් එහි දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මීරිගම සහ අලව්ව අතර මෙලෙස දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?