ප්‍රධාන දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීමේ හේතුවෙන් එහි දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මීරිගම සහ අලව්ව අතර මෙලෙස දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී ඇති බවයි.

?