ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙනවා.

රඹුක්කන සිට පානදුර බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම ගම්පහ – බුළුගහගොඩ අතර ප්‍රදේශයේදී ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?