ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ -බෙම්මුල්ල ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?