ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ -බෙම්මුල්ල ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.