ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට පස්වරු 6 සිට 23 වනදා පෙරවරු 12 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි ඔවුන් නිවේදනය කළේ.

උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?