ප්‍රථම වතාවට ඩොලරයේ අගය රු.350 ඉක්මවයි

රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමග බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 355ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එහි ගැනුම් මිල රුපියල් 340ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ස්ටර්ලින් පවුමක විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 448ක් ලෙසයි.

වත්මන් ආර්ථික අර්බුද හමුවේ මෙලෙස දිනපතා රුපියල අවප්‍රමාණ වන ආකාරය දැකගත හැකියි. ඊයේ (27) මහ බැංකුව නිවේදනය කළ පරිදි ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල පැවතුලේ රුපියල් 333.88ක් ලෙස යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37
Video thumbnail
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු බලන්න දෙහිවල පොලීසියට ආ සජිත්..තොරතුරු මුද්‍රණය කිරීමද වරද ?
06:15
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා චමින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය මුලසුනට අගෞරව කළේ
02:21
Video thumbnail
මරික්කාර් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..ඔයාලා ආවට පස්සේ ජාවාරම දිගින් දිගට වෙනවා
04:19
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි..මිනිස්සු එකතුවෙලා කේක් කපයි
02:56
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11