ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පී ‘ලෙස්ලි ජෝර්ඩාන්’ ජීවිතක්ෂයට

ලොව ප්‍රකට ප්‍රහසන නළුවෙකු වන ‘ලෙස්ලි ජෝර්ඩාන්’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 67 වැනි වියේ පසු වුණා;.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිදුවූ රිය අනතුරකින් ලෙස්ලි ජීවිතක්ෂයට පත්ව ඇත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සඳුදා උදෑසන ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අසළ පිහිටි ගොඩනැගිල්ලක වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ අනතුර සිදු ස්ථානයේදීම ලෙස්ලි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

“Will and Grace” සහ “American Horror Story” වැනි නිර්මාණ ඔස්සේ ‘ලෙස්ලි ජෝර්ඩාන්’ රසිකයින් අතර ජනප්‍රිය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46