AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රංශ නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්වෙයි

ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් වන ජනප්‍රිය නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩූචි හි පිහිටි නිවසේ දී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 88 වන වියේ පසු වුණා.

ප්‍රංශ සිනමාවේ සාර්ථකම යුගයේ දී එහි වර්ධනයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ නළුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් ඇලන් ඩෙලෝන් සැලකෙන්නේ ප්‍රංශ සිනමාවේ සිටි කඩවසම්ම නළුවා ලෙසයි.

සමුරායි සහ බෝර්සාලිනෝ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් සිය දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂකයින් අතර නොමැකෙන චරිතයක් බවට ඔහු පත්ව සිටියා.

ඩෙලෝන් මෑත කාලයේ දී දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර, වඩාත් මෑතක දී, ඔහුගේ පවුලේ බිඳවැටීම ප්‍රංශයේ පුවත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුණා.

මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ ඇලන් ඩෙලෝන් ප්‍රංශ සංස්කෘතියේ යෝධයකු ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?