ප්‍රංශයේ දී ලොවට පෙන්වූ ඉන්දීය යුද ශක්තිය

ප්‍රංශයේ පැවැත්වෙන ‘යුරෝසැටරි-2024’ ආරක්ෂක ප්‍රදර්ශනයට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරමින් ඉන්දීය ආරක්ෂක අංශයේ සමාගම් සහභාගී වී සිටිනවා.

Pinaka මල්ටි බැරල් රොකට් විදින පද්ධතිය සහ LCA Tejas ප්‍රහාරක ගුවන් යානා වැනි ඉන්දියානු නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා.

ප්‍රදර්ශනයේ ඉන්දියානු මණ්ඩපය ප්‍රංශයේ ඉන්දීය තානාපති ජාවෙඩ් අෂ්රෆ් විසින් විවෘත කරනු ලැබුවා.

ඉන්දියානු සමාගම් රැසක් එක්වන ප්‍රදර්ශනයේ රාජ්‍ය අංශය නියෝජනය කරමින් ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ (DRDO) ප්‍රධාන ආරක්ෂක තාක්ෂණයන් සහ නිෂ්පාදන 11ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාව විසින් දැනටමත් මිත්‍රශීලී විදේශ රටකට අපනයනය කර ඇති Pinaka මල්ටි බැරල් රොකට් විදින පද්ධතිය ඉන්දියානු පාර්ශ්වයේ ප්‍රධාන ආකර්ෂණයන්ගෙන් එකක්.

DRDO විසින් Airborne Early Warning and Control System, LCA Tejas, Astra මිසයිල සහ ඉතා සාර්ථක Akash ගුවන් ආරක්ෂක පද්ධතිය ද ප්‍රදර්ශනයට එක් කරනු ලැබ තිබෙනවා.

යුරෝසැටරි-2024 ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන අතර එය යුරෝපයේ විශාලතම ආරක්ෂක සංදර්ශනවලින් එකක්.

මෙම සංදර්ශනය පැවැත්වෙන්නේ දැනට පවතින රුසියානු – යුක්රේන ගැටුම හමුවේ එම කලාපයේ සියලුම රටවල් පාහේ තම ආරක්ෂක වියදම් පුළුල් කිරීමට අපේක්ෂා කරන මොහොතකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34