AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රංශයේ අගමැති පුටුවට තරුණයෙක්

ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස 34 හැවිරිදි Gabriel Attal නම් කර තිබෙනවා. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැතිවරයායි.

තීරණාත්මක යුරෝපා සංගම් මැතිවරණය සඳහා ප්‍රංශ ආණ්ඩුව මෙහෙයවීම ප්‍රමුඛතම වගකීම Gabriel Attalට පැවරී තිබෙනවා.

එම්මානුවෙල් මැක්‍රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධූරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අගමැති ලෙස Gabriel Attal නම් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

1984 වසරේදී ප්‍රංශුවා මිත්‍රාන්ඩ් විසින් පත් කළ 37 හැවිරිදි සමාජවාදී ලෝරන්ට් ෆේබියස් අභිබවා යමින් 34 හැවිරිදි Gabriel Attal නූතන ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැති වනු ඇති.

මාස 20ක නිල කාලයෙන් පසු ඉල්ලා අස් වූ එලිසබෙත් බෝර්න් වෙනුවට Gabriel Attal මහතා පත් කර තිබෙනවා.

එලිසබෙත් බෝර්න් සිය ධුර කාලය පුරාවටම පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිකම සමඟ අරගල කළා.

ජූනි මාසයේ පැවැත්වෙන වැදගත් යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයකට ප්‍රංශ රජය මෙහෙයවීමේ කාර්යය Gabriel Attalට දැන් පැවරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?