පෆ් ඩුප්ලෙසි ටෙස්ට් පිටියට සමුදෙයි

හිටපු නායක පෆ් ඩුප්ලෙසි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කල ඔහු 2012 වසරේදී ඕස්ට්‍ර්රලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තා.ටෙස්ට් තරඟ 69කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 4163ක්.

පෆ් ඩුප්ලෙසි ටෙස්ට් ක්‍රීඩාවට සමු දුන්න ද එක්දින සහ පන්දු වාර 20යි විස්ස තරඟ සඳහා ක්‍රිඩා කරනු ඇති.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?