පළාත් 08ක වාහන ආදායම් බලපත්‍ර දැන් දකුණු පළාතෙන්

බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර අනෙකුත් සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම නව ක්‍රමවේදය ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් සඳහන් කළේ.

මෙලෙස වෙනත් පළාතක වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ඒ වෙනුවෙන් රුපියල් 100ක අමතර මුදලක් අයකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?