පළාත් පාලන ඡන්දයේ ප්‍රචාරක කටයුතු බොහෝ දුරට සාමකාමී – පැෆරල් සංවිධානය

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට (16) බොහෝ දුරට සාමකාමී ආකාරයෙන් පැවැත්වෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයින් 71,000කට අධික සංඛ්‍යාවක් තරග කරන මුත් පොලිසියට ලැබී ඇත්තේ 200කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් බවයි.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ළි අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 13ක් වන බවත්, දැරණියගල ප්‍රදේශයේ අපේක්ෂකයෙකුට පහරදීමේ සිද්ධියක් ද ඊට ඇතුළත් බවත්, ඊට අදාළ ව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවසුවා.

මැතිවරණ සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය අපේක්ෂකයින් 15 දෙනෙකු සහ පක්ෂ ආධාරකරුවන් 52 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.

මැයි 6 වන දින පැවැත්වෙන මැතිවරණයට පෙර සාමකාමී ප්‍රචාරක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඔහු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?