Empty Ad
Empty Ad
 Empty Ad

පළාත් කිහිපයකට විටින් විට වැසි ඇති වේ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නල්ලූර් වැඳලත් හමාරයි - හැම තැනම ගංවතුරෙන් යටවෙයි
04:10
Video thumbnail
කථානායක අශෝක රන්වලට - චීන කථානායකගෙන් සුබ පැතුම්
02:50
Video thumbnail
ස්වර්ණාභරණ අධිකාරිය උඩ යට පෙරලා මැණික් මල්ලක් හොයන ඇමති හඳුන්නෙත්ති
36:31
Video thumbnail
කංචන විජේසකරත් - නිමල් සිරිපාලත් CID ගෙන්වයි - මාධ්‍ය මගඇරලා දිව්වේ මෙහෙමයි
01:25
Video thumbnail
සමරන්නේ නෑ කිව්වට යාපනයේ මහවිරු සැමරුම ජයටම කරපු හැටි මෙන්න
12:31
Video thumbnail
බන්දුල ගුණවර්ධනත් CID යට ගෙන්වයි - අහන ප්‍රශ්න වලට මාධ්‍ය ඉදිරියේ ගොළු වෙයි
02:17
Video thumbnail
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණයේ නවතම තතු එක පෙළට | 🔴DASATHA WEATHER ALERT | LIVE
34:06
Video thumbnail
උසස් පෙළ විභාගය සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමක් - උසස් පෙළ විභාගය යළි ආරම්භකරන්නේ දෙසැම්බර් 4 වැනිදායි
08:05
Video thumbnail
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කරයි - නවතම දර්ශන මෙන්න
02:34
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට සුළි සුළං අදත් #breakingnews #wheather
03:20

?