Empty Ad
AFC Banner
Empty Ad

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (09) දිනයේ මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
00:59
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
03:44
Video thumbnail
ලාල් කාන්ත අරක්කු කියන්නේ ආහාරයක්ද ? අනුන්ගේ යට ඇදුම් අඳින අය ඔහොම තමයි
06:21
Video thumbnail
සුපිරි ජනතා නියෝජිතයෝ - චතුරංග බැහැලම වැඩ
08:26
Video thumbnail
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කෙරේ
09:09
Video thumbnail
මහා වීදියේ 'සිටි ප්ලාසා' සම්පූර්ණයෙන්ම ගිනි ගනීයි
01:21
Video thumbnail
BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය
01:13:55
Video thumbnail
වියත්පුර නිවාස ගත්තු ගාමිණි ෆයර් වෙයි - අපි රජයට කිසිම අලාභයක් කළේ නෑ
03:41

?