පළමු “ෆ්ලොරෝනා” ආසාදිතයා හඳුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන “Florona” රෝගය වැළදුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා. නව රෝගයට ගොදුරුවී ඇත්තේ ගැබිණි කාන්තාවක් බවයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොවිඩ් වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු තත්ත්වයට පත්වීමෙන් රෝගියාට නියුමෝනියාව, මයෝකාඩයිටිස් වැනි දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන රෝග ලක්ෂණ ඇති කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

“ෆ්ලෝරෝනා” රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ගත් කල නියුමෝනියාව සහ අනෙකුත් ශ්වසන සංකූලතා සහ මයෝකාඩයිටිස් ඇතුළු දරුණු රෝග ලක්ෂණ රාශියක් මතුවීමට හේතුවන අතර එමගින් රෝගීයා මරණයට පවා පත්වීමේ අවදානමක් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

“ෆ්ලෝරෝනා” රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බැවින් නිදන්ගත රෝග ඇති සියලුම පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානමෙන් කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16