පළමු ටෙස්ට් තරගයට පැතුම් නැහැ – ඕෂධට වසර එකහමාරකට පසු අවස්ථාව

ලබන 29 වනදා ආරම්භ වන වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු පළමු තරගය සඳහා කැඳවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඕෂධ මෙලෙස ටෙස්ට් තරගයක් සඳහා කැඳවා ඇත්තේ වසර එකහමාරකට වැඩි කාලයකට පසුවවීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ඊයේ ගාල්ලේ දී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර, එම පුහුණුවීම් සඳහා පැතුම් නිස්සංක එක්ව සිටියේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමා වූ නවසීලන්ත තරග සංචාරයේ අවසන් එක්දින තරගයේ දී පැතුම් ආබාධයකට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?