පළමු එක්දින තරගයේ වෙනස්කමක් ගැන අනාවරණයක් (වීඩියෝ)

වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ඇෆ්ගනිස්ථානයට එරෙහිව පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේබව ප්‍රකාශ කළා.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය හෙට ආරම්භ වන්නේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

උදෑසන 10ට එම තරගය ආරම්භ වනවා. දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=Gs68794po6A


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20