පහළ කඩුගන්නාව නාය ගිය ස්ථානයට නුදුරින් කොළඹ – නුවර මාර්ගයත් ගිලාබසී

ඊයේ (22) උදෑසන පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයේ නාය යෑමට ලක් වූ ස්ථානයේ සිට මහනුවර දෙසට කිලෝමීටරයක් පමණ දුරින් කොළඹ – නුවර මාර්ගයේ ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීමක් සිදුව තිබෙනවා.

මෙම මාර්ගයට යටින් ගිලාබැස කුහරයක් සෑදී ඇති බවයි පරීක්ෂණ සිදුකරන නිලධාරීන් පවසන්නේ.

මේ අතර නාය යෑමට ලක් වූ ස්ථානයෙන් තවමත් කුඩා දියපහරක් ගලා යන අතර, එම පස් කන්ද තවදුරටත් ප්‍රසාරණය විය හැකි බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සැකපළ කරනවා.

මේ අතර නාය යෑමට ලක් වූ ස්ථානයේ අවට පිරිස් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයෙන් වසාදමා ඇති අතර, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.

මේ අතර මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මාර්ගය යළි විවෘත කිරීමට අවස්ථාවක් ලැබුනහොත් බර වාහනවලට එම මාර්ගය භාවිත කිරීමට හැකියාවක් පවතී ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38