AFC Banner
Empty Ad
Empty Ad

පහන්තුඩාව නිසා අපිට සමාජයට මුහුණ දෙන්න බෑ සමාජ මාධ්‍යයේ ඇවිලුණ අලුත් පලහිලව්ව

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ලේ ආන්දෝලනාත්මක වීඩියෝවකට පෙනී සිටි යුවල යයි සඳහන් පින්තූර සහ නිර්මාණයන් සමාජ ජාලයන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. නමුත් එම පින්තූර හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව එම පින්තූරවල විවාහක අඹු සැමි යුවල කියා සිටිති.

අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති ඇතත් මේ වන තුරු තමන් දෙදෙනාට සමාජ ජාලයන්හි අපහාස සිදු කරමින් සිටින බවද ඔවුන් පවසති.

විවාහ වී වසර එක හමාරක් පමණ වන තමන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන් සඳහන් කළහ.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් දෙදෙනා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?