පහන්තුඩාව නිසා අපිට සමාජයට මුහුණ දෙන්න බෑ සමාජ මාධ්‍යයේ ඇවිලුණ අලුත් පලහිලව්ව

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ලේ ආන්දෝලනාත්මක වීඩියෝවකට පෙනී සිටි යුවල යයි සඳහන් පින්තූර සහ නිර්මාණයන් සමාජ ජාලයන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. නමුත් එම පින්තූර හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව එම පින්තූරවල විවාහක අඹු සැමි යුවල කියා සිටිති.

අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති ඇතත් මේ වන තුරු තමන් දෙදෙනාට සමාජ ජාලයන්හි අපහාස සිදු කරමින් සිටින බවද ඔවුන් පවසති.

විවාහ වී වසර එක හමාරක් පමණ වන තමන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන් සඳහන් කළහ.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් දෙදෙනා මෙම අදහස් පල කරන ලදී.

  1. එක්තරා සංඝ සංවිධානයක් ඇතුළු ට්‍රිප්පිස්සෝ සහ තවත් විවධ කණ්ඩායම් පසු ගිය දවස් වල කතා වූ දිය ඇල්ලක් සම්බන්ද ප්‍රවුර්තියේදී ආගමික සංස්කෘතිය නම් සළු පිලට මුවා වී කරන පහත් පෙලේ ඔවුන්ගේම වචන වලට අනුව සමාජය අනතුරට හෙලීම සම්බන්දයෙන් නීති වේදීන්ගේ අවධානයට…මෙම පිරිස විසින් වැඩිහිටියන්ට පමණක් සිමා වූ අඩවියක ඇති සීමිත පිරිසක් පමණක් අවශ්‍යනම් පමණක් බොහෝවිට නරබන සන්වුර්ත ස්ථානයක ඇති වීඩියෝවක් කිසිදු හිරිකිතයකින් තොරව YT FB වැනි විවුර්ත පොදු සමාජය තුල ට ගෙන ඒමෙන් ඔවුන් විසින් කරනා ඔවුන්ම චෝදනා කරන පරිදි සමාජ පිරිහීමක් ඇති නොවන්නේද …මෙම පිරිස් විසින් පොදු සමාජය තුල මෙම සිදුවීම විසුරුවා හැරීම මගින් සමාජයේ පොඩි ළමුන් පවා මේ පිළිබද නැති අවධානයක් පවා යොමු කරමින් මෙම සිදුවීම් හබා නොයන්නේද ? එම වීඩියෝවට සම්බන්ද පුද්ගලයින් කඩිමුඩියේ නීතිය හමුවට ගෙන ආ ලෙසම මෙම පිරිස ත් නිතිය හමුවට ගෙන ආ යුතු නොවේද …අර පුද්ගලයින් දෙදෙනාටත් වඩා ජනපතිට ලිපිය ලියූ එම සංවිධානය ඇතුළු මෙම පිරිස පොදු සමාජය තුල අසබ්ය දේ ප්‍රචලිත කිරීම මත නිතිය හමුවට ගෙන ආ යුතු එම අසභ්‍ය වෙබ් අඩවිය බලන විදේශිකයෙක් මෙම වීඩියෝව දැක කලකිරී සංචාරය සදහා ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුව අත හැරීමෙන් සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වෙන්නේ යැයි යමෙකු පවසයි නම් එම තැනැත්තා බෙහෙත් දී වත් සුව කිරීමට නොහැකි මන්ද මානසික රෝගියෙකි…නමුත් පොදු සමාජය වෙත අසභ්‍ය දෑ ගෙන ඒමේ නියුතු ඉහත පිරිස් නිසා,,, ‘සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් ඇති වේයැයි ‘ඔවුන් පවසනා පරිදි පුරෝකථනය කල හොත් ඊට වග කිව යුත්තේ ද සංඝ සංවිදානය ට්‍රිප්පිස්සෝ සහ එවැනි තවත් කණ්ඩායම් නොවේද . දුවා දරවන් හබා ගොස් අසභ්‍ය වෙබ් අඩවි නැරබීමට මෙම දෙපල පලි නැත …එය එසේ වුවා නම් එයට ද වග කිව යුත්තේ මෙම පිරිස්ම නොවේද …..මෙම පිරිස් සදහා නිතිය ක්‍රියාත්මක වන තුරු අපි බලා සිටිමු….

  2. කොහොමත් බහුතරයක් තම ජීවිතයෙ කොටස් සාමාජ මාද්ය වලට පින්තූර වීඩියො මගින් දමනවා; ඒ අය කැමති ජනප්‍රිය වෙන්න හො කිසියම් මානසික තෘප්තියක් ලෙබීමට ; අද වන විට සමාජ මාද්ය ෆෙස් බුක් ඉන්ස්තග්‍රැම් සහ බොහො දෙවල් අපෙ යහපතට වඩ අයහපතට පවතින්නෙ ; තම පෞග්ගලිකත්වය අනුනට නොපෙන්වා සිටි තරමට යහපත්

  3. අද ලන්කාවෙ බහුතරයක් තරුන තරුනියන් පුරුදුවෙලා තමා වෙස්කිලි ගිහින් චූ කරන ගලන් කක්කා කරන ගමන් තම කොල්ලා හෝ සැමියා සාමග සන්වාසයෙ යෙදෙන් ගමන් එවා පින්තූර කර හො වීඩියො කර සමාජ මාද්ය වල දමා මානසික තෘප්තියක් ගන්නට , සමහරු සිතනවා ජනප්‍රිය වෙන්න එවායින් ; සමහරු එකම ගෙදර ඉන්න මිනිහට උදෙට ඉ ලව් යු කියල ෆේස් බුක් එකෙ ඉන්ස්තග්‍රම් එකෙන් කියන්නෙ , ගෙදර ඉන්න මිනිහට ගෙනිට ඕක මූනට කියා ගන්නබැරිද ? එතරම් පහත් තත්වයට අපෙ ලන්කාවෙ උන් වෙටිලා ; ඉතින් එකෙ ප්‍රතිපල තමා මෙ දකින්නෙ , තමන් කොහෙ හරි ගියාම පින්තුර ගත්තම එවා තම පවුලෙ අයට මිතුරන්ට පෙන්වන්න ඔවායෙ දමන්න ඔනෙ නෙහෙ , වෙනත් ක්‍රම තියෙනවා, අනික ඔවා සියල්ල සෙමට කියන්න අවශ්ය නෙහෙ ; අරහෙ ගිය මෙහෙ ගියා අරහෙම කලා මෙහෙම කලා කියල ඔවා මානසික ප්‍රස්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43