පස් දරු මවක් නිවසේදීම කොරෝනාවට බිලිවෙයි

බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස  අවුරුදු 93ක පස්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

මෙම පස්දරුමව බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ස්නායු රෝගයෙන් පෙලි ඇති අතර නිවසේ දීම මියගොස් ඇත. මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි ඇයට කොවිඩ් වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.ො

මියගිය පස්දරුමවගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකරණු  ලැබිය.ෙ

 පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  ජානකි වර්ෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරණු ලැබිය.‍ෙ

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කළාය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?