AFC Banner
AFC Banner
Empty Ad

පස්සර ජාතික පාසලේ කොරෝනා ආසදිත සංඛ්‍යාව 10 තෙක් ඉහළට

බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට පෙර සිසුන් 4 දෙනෙකුට සහ ශිෂ්‍යාවන් දෙනෙකු  වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුනු අතර, ඉන් අනතුරුවයි තවත් සිසුවියක සහ සිසුන් තුන්දෙනෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ. මෙම ආසාදිත ළමයින්ගේ තවත් ආශ්‍රිත සිසු සිසුවියන් 80 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවද  කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?