Empty Ad
AFC Banner
Empty Ad

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් එළියට ආපු අලුත්ම කතාව මෙන්න

වේල්ලවීදියේ බෑගයකින් සිරුර හමුවූ තරුණියගේ හිස සිරුරෙන් වෙන්කර ඇත්තේ, ඇය ඝාතනය කිරීමෙන් පසුව බවට, පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මේ අතර අදාල තරුණියගෙන් ලබාගත් DNA සාම්පල, ඇයගේ මවගේ සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ සිදුකළ පරීක්ෂණවලදී සැසදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ අද සඳහන් කළා.

පසුගිය මාර්තු 01 වන දා කොළඹ – වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී මෙම මළ සිරුර සොයා ගැනුණු අතර, පසුව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේ නමුත්, කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම කල් දමනු ලැබුවේ හිස කොටස නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත්, අදාළ කාන්තාවගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමත් සමඟ අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. මේ අතර තරුණිකයක ඝාතනය කර ඇගේ හිස නොමැති මළ සිරුර වේල්ලවීදියට ගෙනවිත් දැමූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවටයි.

බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නිවසට පැමිණි අවස්ථාවේ හැද සිටි ටී-ෂර්ටය ද පුළුස්සා ඇති බවට මීට පෙර අනාවරණ වී තිබුණා. එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ දී ද උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?