ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාට ග්‍රැමී සම්මානක්

ලොස් ඇන්ජලීස් හි පැවති 68 වන ග්‍රැමී සම්මාන උළෙලේ දී ටිබෙටයේ අධ්‍යාත්මික නායකයාවන දලයි ලාමා සම්මානයක් දිනා ගැනීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වුණා.

සංගීත ක්ෂේත්‍රයේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන ග්‍රැමී සම්මාන උළෙලේ දී හොඳම ශ්‍රව්‍ය පොත, කථනය සහ කතාන්දර පටිගත කිරීම යන කාණ්ඩය යටතේ උන්වහසේ මෙම සම්මානය ජයග්‍රහණය කළා.

90 වන වියේ පසුවන උන්වහන්සේ මෙම සම්මානය දිනාගනු ලැබුවේ “Meditations: The Reflections of His Holiness the Dalai Lama” නම් වූ පටිගත කරන ලද දේශනා ඇතුළත් ඇල්බමය වෙනුවෙන්.

මෙම කාණ්ඩය යටතේ අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙටාන්ජි බ්‍රවුන් ජැක්සන් සහ සුප්‍රකට ඉදිරිපත් කරන්නෙකු වන ට්‍රෙවර් නෝවා වැනි ප්‍රබල තරගකරුවන් අභිබවා යාමට දලයි ලාමාතුමන් සමත් වීම විශේෂත්වයක්.

68 වන ග්‍රැමී සම්මාන උළෙලේ දී දලයි ලාමා වෙනුවෙන් සංගීතඥ රූෆස් වේන්රයිට් මෙම සම්මානය පිළිගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ
01:19
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න
01:39
Video thumbnail
මහර බන්ධනාගාරය ඇතුලත සිදුවූ විනාශයක තරම දැක්වෙන පළමු වීඩියෝව මෙන්න..
01:56
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න - ඔබ නොදුටු දසුන් සියල්ල එළියට
02:58
Video thumbnail
STF නිලධාරින්ගේ මෙහෙයුමෙන් කොටුවූ වියළි ගංජා නිෂ්පාදනාගාරය..කෝටි 2ට ආසන්න ගංජා තොගයක් කොටු
02:07
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් එක්ක UNI BUFFEL සන්නද්ධ රථ පිටව යයි
04:19
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ - බල ඇණිත් පිටව යන අයුරු
01:43
Video thumbnail
බන්ධනාගාරයේ දේපළ රැසක්ම විනාශ කරලා - තත්ත්වය දැන් සන්සුන්..රැඳවියන්ට අවශ්‍ය ආහාර දැන් දෙනවා
02:57
Video thumbnail
බන්ධනාගාරය තුල සිදුකළ ජයග්‍රාහී මෙහෙයුම ගැන SDIG හඬ අවදි කරයි..
02:24
Video thumbnail
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් - අද උදෑසන වෙනකල් නොසන්සුන්කම තිබුණා
04:04