එෂාන් මාලිංගට ලෝක කුසලානය අහිමිවීමේ වැඩි ඉඩක්

ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ (02) පැවති දෙවන විස්සයි විස්ස තරගය අතර තුර මාලිංග උරහිසේ ආබාධයකට ලක් වුණා.

මේ අතර ආබාධයකට ලක්වීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කළ බවයි ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01