පශ්චාත් කොවිඩ් සංකූලතා ගැන නවතම අනාවරණයක්

කොරෝනා ආසාදිතව සිට සුවය ලබන ඇතැම් පුද්ගලයින්ට මාස 06 ක පමණ කාලයක් ඇතැම් සංකූලතා පැවතිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

https://soundcloud.com/user-392361710/dr-muthuarachchi-01

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 10 ක් 20 ක් අතර ප්‍රතිශතයකට පහ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවිය හැකි බවද වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි මෙහිදී පෙන්වා දුන්නා.

https://soundcloud.com/user-392361710/dr-muthuarachchi-02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?