AFC Banner
Empty Ad
Empty Ad

පරාජයෙන් බේරීමට කොදෙව්වන්ට තවත් එක් අවස්ථාවක්

තරග 03කින් සමන්විත කොදෙව් – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ඇරඹෙනු ඇති.

තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තය විසින්.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුලි මස 10 වැනි දින ආරම්භ වුණා.

එම තරගයේ විශේෂත්වය වූයේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය එය වීම හේතුවෙන්.

එම පළමු තරගය එංගලන්ත කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 114කින් ජයග්‍රහණය කළා.

දෙවැනි ටෙස්ට් තරගය ජුලි මස 18 වැනි දින පැවැත්වුව ද එම තරගයෙන් ද ජයග්‍රහණය ලකුණු 241කින් හිමිවූයේ එංගලන්ත කණ්ඩායමටයි.

ඒ අනුව මේ වනවිට දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලියේ වේලාසනින් ම ටෙස්ට් තරගාවලි ශූරතාවක් එංගලන්ත ලබා අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?