පරාජයෙන් බේරීමට කොදෙව්වන්ට තවත් එක් අවස්ථාවක්

තරග 03කින් සමන්විත කොදෙව් – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ඇරඹෙනු ඇති.

තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තය විසින්.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුලි මස 10 වැනි දින ආරම්භ වුණා.

එම තරගයේ විශේෂත්වය වූයේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය එය වීම හේතුවෙන්.

එම පළමු තරගය එංගලන්ත කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 114කින් ජයග්‍රහණය කළා.

දෙවැනි ටෙස්ට් තරගය ජුලි මස 18 වැනි දින පැවැත්වුව ද එම තරගයෙන් ද ජයග්‍රහණය ලකුණු 241කින් හිමිවූයේ එංගලන්ත කණ්ඩායමටයි.

ඒ අනුව මේ වනවිට දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලියේ වේලාසනින් ම ටෙස්ට් තරගාවලි ශූරතාවක් එංගලන්ත ලබා අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56