පරණ වෑන් එකක් සම්පූර්ණ නිවසක් කරන හැටි

අපේ රටේ ඒ තරම් ජනප්‍රිය නැති වුනත් ලෝකේ තියෙන බොහොමයක් රටවල මේ වනට camper conversion එහෙමත් නැත්නම් පැරණි වෑන් රථ, බස් රථ ආදිය සංචාරක නිවහනක් බවට පරිවර්තනය කිරීම අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා.

මෙහිදී මෙම රථවාහන වල තිබෙන ඉතාම සීමිත ඉඩකඩ ඵලදායි ලෙස ප්‍රයෝජනයට අරගෙන සියල්ලම සපිරි පරිපූර්ණ නිවහනක් බවට පත් කිරීම සිදු කරනවා. මෙම ජංගම නිවාස ජීවන අවශ්‍යතා, සංචාරක විලාසය සපුරා ගන්න කදිම විසදුමක් බව බොහෝ දෙනෙක්ගේ මතයයි. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ පැරණි DHL වෑන් රථයක් පරිපූර්ණ නිවසක් බවට පරිවර්තනය කරලා තියෙන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලකුයි.

 ඔන්න කරනව නම් වැඩ. වෙනසකටත් එක්ක පුලුවන් නම් try එකක් දීලා බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?