පරණ වෑන් එකක් සම්පූර්ණ නිවසක් කරන හැටි

අපේ රටේ ඒ තරම් ජනප්‍රිය නැති වුනත් ලෝකේ තියෙන බොහොමයක් රටවල මේ වනට camper conversion එහෙමත් නැත්නම් පැරණි වෑන් රථ, බස් රථ ආදිය සංචාරක නිවහනක් බවට පරිවර්තනය කිරීම අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා.

මෙහිදී මෙම රථවාහන වල තිබෙන ඉතාම සීමිත ඉඩකඩ ඵලදායි ලෙස ප්‍රයෝජනයට අරගෙන සියල්ලම සපිරි පරිපූර්ණ නිවහනක් බවට පත් කිරීම සිදු කරනවා. මෙම ජංගම නිවාස ජීවන අවශ්‍යතා, සංචාරක විලාසය සපුරා ගන්න කදිම විසදුමක් බව බොහෝ දෙනෙක්ගේ මතයයි. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ පැරණි DHL වෑන් රථයක් පරිපූර්ණ නිවසක් බවට පරිවර්තනය කරලා තියෙන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලකුයි.

 ඔන්න කරනව නම් වැඩ. වෙනසකටත් එක්ක පුලුවන් නම් try එකක් දීලා බලන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30