‘පරණ එකාට රටිං පනින් හරි පුලුවං උනා. මූට නං රටිං පනින්නත් බැරි වෙනවා..’ – රැට්ටාගෙන් රතු එළියක්

ගාළු මුවාදොර අරගලයේ ප‍්‍රධානියෙකු වන සමාජ ජාල ක‍්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා දැඩි ආන්දෝලනයකට මුහුණ දුන් චරිතයක් .

ඔහු තම සමාජ ජාල ගිණුමේ අපුරු සටහන තබා තිබුණා.
‘පරණ එකාට රටිං පැනගන්න හරි පුලුවං උනා. මූට රටිං පැනගන්නවත් බැරිවෙනවා’

222