පබා බලන්න ගියා කියලා අම්මා මට හොඳටම ගැහුවා – පියුමි ගෙන් පාපොච්චාරණයක්

ලංකාවේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. පසුගිය කාලයේ පියුමි වැඩිපුරම ජනප්‍රිය වුනේ පුෂ්පිකා ද සිල්වා සමග ඇතිකරගත් ගැටුම නිසා. කොහොම වුනත් පියුමි කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. මොකද පියුමි මොනවා කලත් ලංකාව හැමෝම වගේ ඒ පිලිබඳ ලොකු අවදානයක් යොමු කරනවා.

නිරූපිකාවක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමි ලංකාවේ ගොසිප් මවන තාරකාවක්. ඉතින් අපි මේ කියන්න යන්නේ පියුමි ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බ අලුත්ම කතාවක් ගැන. ඒ තමයි ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂා ස්වර්ණමාලි ගේ අලුත්ම පොටෝ ශුට් එකක් දැකලා, පියුමි උපේක්ෂා දැකපු පලවෙනි දවස පිලිබඳ බිළිබඳ මතකය අලුත් කිරීමක් ගැන. ඉතින් පියුමි ඒ මතකය ඔබත් එක්ක බෙදාගත්තේ මෙහෙමයි,

”I’m very big fan of u අක්කි. මම පාසැල් යන කාලෙ ඔයාගෙ පබා drama එක Shoot කරෙ මගෙ ⁣ගෙදර ලග ඉදලා කිලොමිටර් 2 ක් ඇතින් ඉස්කොලෙ යාලුවො ඇව්ල්ලා කිව්වා යමුද shooting බලන්න කියලා ඔයාට තිබ්බ අසාවට අම්මට හොරෙන් school ඇරිලා ටක් ගාලා ආව ඔයාව බලන්න කියලා එ මමපාසැලේ 8 වසරෙ එතකොට.

ඔයා එක්ක කතා කරන්න ආසාවෙන් ආවෙ කිසි ලොකු කමක් නැති නිහතමානි කෙනෙක් ඔබ කියන්න සතුටුයි හති දාගෙන කතා කරා අක්කි ඔයාව බලන්නමයි ආවෙ කියලා.ඔයා හොදට කතා කරා අපි ඔක්කම එක්ක විනාඩි දෙකයි කතා කරෙ මම ටක් ගලා ගියා ඔයාට බායි කියලා.අක්කිට මතක නැතුව ඇති මම එ කාලෙ කලුයි කැතයි අම්මා ඇහුවා තෝ කොයිද ගියෙ කියලා. මම කිව්වා පබාව බලන්න ගියා කියලා. අද වගෙ මතකයි අම්මා හොදටම ගැහුවා. නිලි පිස්සුවක් ගැහුවද කියලා කිය කියමයි ගැහුවෙනැ නිලි පිස්සු නැ එත් shooting කරන්නෙ කොමද එවා දැකලා නැනෙ ඇරත් නිලියක් දැකලම නැ ආසාවෙනගියෙ බපාව බලන්න”

ඒ වගේම පියුමි උපේක්ශාගේ සුන්දරත්වය පිලිබඳ ගොඩක් වර්ණනා කරලා තිබ්බා. කාන්තාවක් තවත් කාන්තාවකගේ සුන්දරත්වය වර්ණනා කරන්නේ බොහොම කලාතුරකින්. ඉතින් එහෙම බැලුවම පියුමි හංසමාලි කියන්නේ ඇත්තටම නිහතමානි කාන්තාවක් නේද..?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13