AFC Banner
Empty Ad

පන්නිල ප්‍රදේශයේ දී මෝටර් රථයක් ගඟකට පෙරළී මාරක අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (19) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?