පක්ෂයටත් නොකියා හොර රහසේම ඇමතිකම් ගත්ත ශාන්ත බණ්ඩාරගේ නිවස,ජනතාව වටලයි

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වනවා..ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගත්තා.මෙයට විරෝධය පලකරමින් ඔහුගේ නිවස ඊයේ වටලා තිබුණා

https://youtu.be/mzR5fNCjKDA