නෝර්වේ ජන්දය දිනපු යාපනයේ අපේ කෙල්ල

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලාංකිකයකුගේ ජයග්‍රහණය අපිට අභිමානයකි.

ශ්‍රී ලංකාවට අලුත්ම අභිමානය ගෙන එන්නේ, යාපනයේ උපත ලබා නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන කම්සාජිනි ගුණරත්නම්.

කම්සාජිනි ගුණරත්නම් පෙරේදා(12) පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඇය 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද සේවය කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?