නොවැම්බර් මස අස්වැසුම අද දිනයේ දී බැංකු ගිණුම්වලට

අස්වැසුම නොවැම්බර් මාසයට අදාළ ප්‍රතිලාභී දීමනාව අද (13) දිනයේ දී ලබාගත හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එකොළොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අටදහස් හත්සිය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?