නොවැම්බර් මාසය තුළ ලිට්රෝ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කිරීම හේතුවෙන් මෙලෙස මිල සංශෝධනයක් නොකර පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකි වූ බවයි එම සමාගම සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
2
+1
+1