AFC Banner
AFC Banner
Empty Ad

නේපාලයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා එක් නොවන අතර, ඔහු වෙනුවට මොහොමඩ් ෂාමි ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඉන්දීය කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට නිතරගයෙන්ම සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?