නෙහාරා පීරිස්ගේ පුංචි දුව ලෝක ළමා දිනය සැමරූ හැටි

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන තරු යුවලක්. මේ දෙන්නව නිර්මාණවලින් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ.

ඉදහිට නිර්මාණවලින් දැක්කත් මේ දෙන්නට ප්‍රේක්ෂකයින්ගෙන් නොඅඩුව ආදරේ හිමි වෙනවා මේ දෙන්නගේ ආදරණිය දුව තමයි Meili Nichola කියන්නේ. තවම වයස මාස 10යි. පුංචි දුව නිසා මෙවර ළමා දිනය කේක් එකක් කපා සමරන්න අමතක කරලා නැහැ. එහි ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?