නුවර ගිය සීඝ්‍රගාමී දුම්රිය රත් වී කඩුගන්නාවේ දී නැවතිලා

කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද (06) උදෑසන ගමන් ඇරඹු සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

කඩුගන්නාව දුම්රිය ස්ථානයට ආසන්නයේ මෙම දුම්රිය කාර්මික දෝෂයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දුම්රියේ එන්ජිම අධික ලෙස රත්වීමෙන් එය ක්‍රියාවිරහිත වී දුම්රිය නතර වී ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

එම දුම්රිය මේ වනවිට කඩුගන්නාව දුම්රිය ස්ථානයේ නතරකර ඇති අතර, මෙම තත්ත්වයත් සමඟ එහි පැමිණි මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
9
+1
2
+1
9
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38